Pular para as informações do produto
1 de 1

SKU:LS401003EE

Vendol Madumeha Harani (375ml)

Vendol Madumeha Harani (375ml)

Preço normal R$ 12,00 BRL
Preço normal R$ 13,00 BRL Preço promocional R$ 12,00 BRL
Promoção Esgotado
Tributo incluído. Frete calculado no checkout.

(SKU: LS401003EE) Vendol Madumeha Harani (375ml)

වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද මහතාට පමණක් ආවේණික වූ දහස් වර අත්දුටු පාරම්පරික රහස් ඖෂධ වට්ටෝරුවකට අනුව එතුමාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උසස්ම ප්‍රමිතියකට නිෂ්පාදනය කරන අතුරු ආබාධ වලින් තොරව සිරුරේ ප්‍රතිශක්තිය හා ජීවශක්තිය වැඩිකරවන 100%ක්ම ස්වභාවික ඖෂධ අඩංගු මධුමේහ හරණී.

♦ රුධිරගත සීනි ප්‍රමාණය ප්‍රශස්ථ තත්වයේ පවත්වාගැනීමට උපකාරී වන මහගු ඖෂධයකි
♦ විසි වැදෑරුම් ප්‍රමේහයන්ගෙන් ඔබව මුදවාලයි. දියවැඩියා රෝගයෙන් වැලකී නිරෝගිමත් ජීවිතයක් සදහා මෙන්ම දියවැඩියාව මූලික අවස්ථාවේ සුවකර ගැනීමට කල්ගත වූ දියවැඩියාව පාලනයටත් උපකාරී වේ.
♦ අවු.06 දක්වා තේ හැදි 02ක්. (මිලි. 10ක්)
‌♦ අවු.12 දක්වා මේස හැදි 01ක්. (මිලි. 15ක්)
♦ වැඩිහිටියන්ට මේස හැදි 02ක්. (මිලි. 30ක්)
♦ උදේ සවස කෑමට පෙර ගත යුතුය.
Ver informações completas
1 de 4