Pular para as informações do produto
1 de 2

SKU:LSZ0910458

Vinaya Pitakaya - Chullawagga Pali 1

Vinaya Pitakaya - Chullawagga Pali 1

Preço normal R$ 79,00 BRL
Preço normal Preço promocional R$ 79,00 BRL
Promoção Esgotado
Tributos incluídos. Frete calculado no checkout.

(SKU: LS6030F4F0) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි 1 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030F4F0
Pages 454
Language Sinhala - Pali
Shipping Weight 1275g
Binding Hard Binding
Ver informações completas
1 de 4